Finally Hutch 3G is there

hutch 3g sri lanka banner
Hutch 3G 
හැමෝම බලාහිටපු Hutch 3G අද නිල වශයෙන් ලබාදීල තියෙනව. Internet Stuck කියන theme එකත් එක්ක තමයි Hutch මේ ගැන Advertise කරන්නෙ. මේ ගැන Hutch Official FB page එකේ දැන් ටිකකට කලින් කියල තිබුණ. ඒ වගේම experience centers හැම Hutch Outlet එකකටම පිහිටුවල තියෙන බවත් කියල තියෙනව.


දැනට Hutch 3G  DATA packages කීපයක් දීල තියෙනව.  වේගයන් නම් සඳහන් කරල නෑ.Post Paid සහ Prepaid DATA packages වල විස්තර පහතින් බලන්න. 
Hutch 3G Sri lanka Prepaid data packages පැකේජ



සක්‍රිය කරගැනීමට 
SMS
SMS the data value to 101
Eg: For 1GB plan SMS 1GB to 101

Reload
Reload the data value
Eg: For 1GB plan reload Rs. 290

USSD
Dial *131#




Hutch 3G Postpaid Packages විස්තර පහතින් බලන්න.

Hutch 3G Sri lanka Postpaid data packages පැකේජ

සක්‍රිය කරගැනීමට 1788 ඇමතිය යුතුයි.

ඒවගේම Dongle එකකුත් Hutch හඳුන්වාදී තිබෙනවා.
Hutch 3G Sri lanka Internet Dongle

ආවරණය ගැන නම් තාමත් විස්තර මුකුත් නෑ.මේ ගැන තවත් විස්තර ලැබුන ගමන් මම මේ post එකම update කරන්නම්. මේ ලිපිබඳව තොරතුරු http://www.hutch.lk/broadband මගින් බලාගන්න පුළුවන්. ඒත් site එක load වෙන්න ටික වෙලාවක් යනව.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.