Etisalat Sri Lanka නව 3G Broadband පැකේජ හඳුන්වා දෙයි.



පසුගිය වසරේ සිට කල් යමින් සිටි Etisalat HSPA තවත් නොබෝ දිනකින්ම දියත් කිරීමට නියමිතයි.
දැනටමත් විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවෙන් මීට අදාල ගාස්තු අනුමත වී ඇත.

දැනට ලබාදීමට නියමිත පැකේජ ගාස්තු රටා පහත පරිදි වේ.

පැකේජ විස්තර


කවුරුත් බලාපොරොත්තු වූ අසිමිත පැකේජ නම් හඳුන්වා දී නෑ.ගාස්තු වලින් නම් දැනට පවතින මිලට වඩා විශාල මිල අඩු කිරීමක් දක්නට නෑ.ඇතැම් පැකේජ වල මිල වෙනත් ජාල වල පවතින මිලට සමාන හා වැඩි බව තමා පේන්නෙ.විශේෂ තරගකාරීබවක් පේන්න නෑ.පසුගෙවුම් පැකේජ වල අතිරේක දත්ත භාවිතය සඳහා 1MB සඳහා රු 0.20 ක් ද පෙරගෙවුම් පැකේජ වල රු0.50 ක්ද අයකරනවා.

තවමත් නිල වශයෙන් ජාලය දියත් කරන දිනයක් නොමැති වුවත් TRC අනුමැතියෙන් පසුව ඉක්මනින්ම මෙය බලාපොරොත්තු විය හැකියි.දැනටමත් ඇතැම් ප්‍රදේශයන්හි 3G සක්‍රීය කර ඇති නිසෘ speedtest.net මගින් ලබාගන්නා ප්‍රතිපල මෙහි සදහන් කරන්න.







Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!