ශ්‍රී ලංකාවේ 3G/3.5G/3.75G ජාල ආවරණය

Etisalat 3G වශයෙන් දියත් කිරීම නිවේදනය කලා.මේ ගැන posts කීපයකින්ම කතා කල නිසා තව කියන්න යන්නෙ නෑ.විස්තර සියල්ලම දැන් www.etisalat.lk  වලින් බලාගන්න පුළුවන්.

දැන් ලංකාවෙ 3G ජාල 4ක්ම තියෙනව.ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලංකාව කුඩා රටක් වගේම ආසියාතික රටක් වෙලත් කලාපයේ වෙනත් රටවල් වලට සාපේක්ශව ඉදිරියෙන් ඉන්න එක ගැන.

නමුත් සෑම ජාලයක්ම සෑම තැනක්ම ආවරණය කරල නෑ. මේ පහතින් තිබෙන්නෙ ජාල 4ම 3G ආවරණ කලාප සිතියම් කීපයක්.


Mobitel 3G

Dialog 3G
Airtel 3G


Colombo 3G coverage  

Galle 3G coverage


Kandy 3G map

Etisalat 3G Map
 අද වන විට network මගින් දාලා තිබුන coverage maps ටික තමා මම දැම්මෙ. මේව 100% ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. 

රූප අපැහැදිලි නම් කරුණාකර ඒව මත click  කරල බලන්න.

Etisalat 3G packages ගත්ත අය තමන්ගෙ speed test results දාන්න කියල ඉල්ලා සිටිනව. ඒ වගේම මේ coverage ගැන ඔබේ අදහසත් දාන්න

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!