Odesk ගැන දැනගන්න කැමතිද?

10:53 PM , 0 Comments



ලංකාවේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන හුගක් පිරිස අන්තර්ජාලය හරහා මුදල් සේවීම ගැන ඉතාමත් උනන්දු වෙනව. මේ ලිපිබඳව තිබෙන ප්‍රධානතම ක්‍රමයක් තමා Odesk වැනි freelancing අඩවි.

මම මීට පෙරත් Odesk ගැන ලිපි කීපයක්ම පල කලා.

http://www.inirmal.info/2011/02/odesk-01.html
http://www.inirmal.info/2011/02/odesk-01-odesk-tests.html
http://www.inirmal.info/2011/12/slt-adsl-moneybookers.html

මීට අමතරව මේ පිලිබඳව සවිස්තරව කියවුනු ලිපි කීපයක්ම තව නොබෝ දිනකින්ම බ්ලොග් අඩවියේ පලවීමට නියමිතයි. එතෙක් රැඳී සිටින්න.

ඔබේ ප්‍රශ්න හා ගැටළු මෙහි comment කරන්න අමතක කරන්න එපා. මොකද පලවෙන ලිපි පෙලේදී ඒවා සදහා පිලිතුරු සැපයිය හැකියි.


Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!