තෝඩු අරුංගල් trailer

7:12 AM 0 Comments


තෝඩු අරුංගල් රෝස දෙකම්මුල්
මා දෙස බලලා ගිය තාලේ
නාමල් පිපිලා හෙමිහිට වැටියන්
මා නුබ කැන්දන් එන දවසේ

අරුණෝදේ මේ මල් යායේ නුබේ සුවදයි දැනුනේ
වෙල්යායේ ඕවිටි ගානේ ඒ සුළගයි හැමුවේ
ගම්මානේ වස්දඩු රාවේ කවි සීපද නාදේ
මද පවනේ මුසුවී විත් මට නුබේ නමයි කීවේ ...

තෝඩු අරුංගල් /

දිගු නෙතගේ මුව හසරහසරැල්ලේ ගී මුමුණනු දුටුවා
කදු යායේ මේ හැන්දෑවේ ඒ හඩ මට ඇසුනා
ඔය බැල්මේ කියූ කතාවේ පෙළින් පෙළට ගලපා
මගේ සිහිනේ සුරංගනාවක් ආල කතා කිවා

තෝඩු අරුංගල් /




Await for the music video Soon...


Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.