ගූගල් වෙතින් නොමිලේ දුරකථන ඇමතුම්

අපි හැමෝම දන්නවනේ Google හැමදාම මොනවහරි අලුත් වැඩක් කරනව කියල.මේක නම් ඔවුන් කාලෙක ඉඳල කරන්න යන වැඩක්.Google Talk වලින් pc-pc calls විතරයි මෙතෙක්කලක් දුන්නෙ.ඒත් දැන් yahoo,Skype වගේ දුරකථන වලටත් ඇමතුම් ලබාගන්න පුළුවන්.


මේ සඳහා ඔබේ Gmail Account එකට log වෙලා Gmail chat අසල ඇති call phones option එක තෝරන්න.මේ සඳහා කුඩා වැඩසටහනක් ලබාගන්න වෙනවා.මේක Browser එකටම install වෙන Plugin එකක්.

මේකෙන් USA සහ Canada වලට නොමිලේම ඇමතුම් ලබාගන්න පුළුවන්.ලංකාවට 0.12$ වෙනව.තාම මේක පරීක්ණ අදියරේ පවතින්නෙ.ලංකාවටත් මම නම් call ගත්තා කිසිම අවුලක් වුනේ නෑ.දැනට නම් මේක නොමිලේම භාවිත කරන්න පුළුවන් නිසා මේ අවස්ථාව මඟහැරගන්න එපා.මේකෙන් Video calls ගන්නත් පුළුවන්.ඒ වගේම Google voice Account තියෙන අයට මේකට ඇමතුම් ගෙන්න ගන්නත් පුළුවන්.නමුත් දැනට නම් මේක ලංකාවට ලබා දීල නෑ.ඇමතුම් සඳහා මුදල් ගෙවිය යුත්තේ Google Checkout මගින්.

වැඩි විස්තර සඳහා මෙතන click කරන්න

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

2 comments :

  1. honda post ekak.mama ape aiiya kenekuta call kala.USA walata call kala.dan etin hamadama call karana puluwan.

    Ara twitter gadjet eka poddak hadaganna balanna.GOOD BLOG!

    ReplyDelete
  2. Good news.lets roc da USA

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!