Outlook වලින් Gmail බලමු.

6:06 AM , 2 Comments

පසුගිය ලිපියෙදි කිව්ව OutLook සමග Email සේවාව configure කරගන්න හැටි බලමු.මේ සඳහා email සේවාවේ pop3 සහය අවශ්‍යයයි.දැනට ,Gmail,Hotmail,SLT මෙය ලබාදෙනව.

Gmail වලදි නම් මෙය සක්‍රීය කරගැනීම අවශ්‍යයි.

මේ සඳහා Gmail Accountඑකට log වෙලා එහි Settings වලට යන්න.Settings වල Enable Pop3 select කරන්න
දැන් හරි.

ඉන්පසු Oultlook හි පහත සැකසුම් කරගන්න.(මම භාවිතා කරන්නෙ Ms Outlook 2007,Outlook Express,Windows mail සඳහාද මේක වැඩ)


දැන් Send/Receive කරන්න.new මගින් නව ලිපි ලිවීමද කල හැකියි.ලිපි ලිවීම හා කියවීම Offline කරගත හැකි නිසා මෙය වාසිදායකයි.

Hotmail සඳහා Outlook Connector වැඩසටහන බාගත කරගන්න වෙනව.මෙතනින් ඒක බාගත කරගන්න.මේකෙදි සැකසුම් කරන්න අවශ්‍ය නෑ.Outlook ක්‍රියාත්මක වීමේදි user name සහ password මෙමගින් ලබාදීම පමණයි කරන්න තියෙන්නෙ.

දැනට yahoo මෙම සේවාව ලබා දෙන්නෙ නෑ.මෙ ක්‍රමයේදි ඔවුන්ගෙ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කරන්න බැරි නිසා මේක email service provider ට පාඩුයි.ඒක නිසා වෙන්න ඇති.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

2 comments :

  1. මේකෙ Incoming Mail Sever එකටයි Outgoing Mail Server එකටයි දීල තියෙන්නෙ මොනවද කියල පැහැදිලිව පේන්නෙ නෑනෙ.

    ReplyDelete
  2. image එක උඩ click කරන්න.

    incoming pop.gmail.com
    outgoing smtp.gmail.com

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!