ඔන්න දැන් Twitter Sms Mobitel (මොබිටෙල්) වලත්

8:36 AM 0 Comments



Follow isuranirmal on Twitter



මම කාලයක් තිස්සෙ බලා ඉඳපු සේවාවක් තමයි මේක.Twitter Tweets දැන් Mobitel ග්‍රාහකයන්ටත්  ලබා ගන්න පුළුවන්.මුලින්ම මේක දුන්නෙ Dialog එක. Facebook Alerts නම් දැන් හැමෝම දෙනව වුනත් twitter tweets නම් ටිකක් පරක්කු වුනා.

තාම Mobitel එක මේක නිල වශයෙන් දන්වල නෑ.Twitter එකෙත් Mobile  ගියාට Sri Lanka වට පෙන්නන්නෙ Dialog Telekom විතරයි.ඒත් අද උදේ මම 40404(Twitter sms) එකට msg කලාම ඒක deliver වුනා.ඊට පස්සෙ  මේ sms එක ආව

Welcome to Twitter Reply w/SIGNUP to begin Already on Twitter? Reply with your USERNAME(Std msg ratesapply.Reply w/HELP for more)                                                                                                   

තමන්ගෙ user name එක මේකට යැව්වහම Registration එක පටන් ගන්නව.

Registration එකෙන් පස්සෙ  Twitter Mobile  වලට ගියාම මෙහෙම පෙන්නයි.

මෙන්න twitter mobile commands ටික


----------------------UPDATE---------------
මේක ලියන්න තිබ්බ හදිස්සියට මට කරුණු කීපයක් මඟ හැරිල තිබුණ.මේකට ඇත්තටම Twitter වෙනම ගාස්තුවක් අයකරන්නෙ නෑ.නමුත් අපි 40404 ට sms යැවීමේදී රු2+tax (රු2.36) අයකරනව.ලැබෙන tweets වලට අයකිරීමක් නෑ.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.