Dialog HSPA සහ Bell Broadband නව ගාස්තු සහ පැකේජ

8:16 AM , 0 Comments

මෙන්න Dialog HSPA සහ Bell Wimax පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්!

Dialog HSPA රු690 පැකේජයේ මිල රු490 දක්වා මිල අඩුකිරීමට Dialog Axiata සමාගම පියවර අරන් තියෙනව.මේ ගැන දැනටමත් TRC අනුමැතිය ලැබී අවසානයි.ඉදිරි කාලයේදී මේ මිල අඩු කිරීමට ක්‍රියාත්මක කරයි.
මේ අනුව සාධාරණ භාවිත ප්‍රතිපත්තිය(FUP) දක්වා 2GBපැකේජයට නියමිත උපරිම වේග සීමාවන් ලැබෙන අතර ඊට පසුව 2GB සිට 3GB දක්වා 384kbps බාගත සහ 64kbps උඩුගත වේගයක් ලැබෙන අතර 3GB ට අමතර දත්ත බාවිතා කිරිම් වලදී 64kbps බාගත සහ 16kbps උඩුගත වේගයක් ලබාදේ.ඉහලම වේගයකින් දත්ත භාවිතය අවශ්‍ය නම් 1GB සඳහා රු300 ගෙවිය යුතු වේ.

 මිල ගණන් සාපේක්ෂව ඉහල මට්ටමක තිබු Bell Wimax ද මිල ගණන් අඩුකිරිමට පියවර ගෙන ඇත දැනටමත් මේ සඳහා TRC අනුමැතිය ලැබී ඇත
අමතර දත්ත භාවිතය සඳහා 1MB ට සත20 කි.
ඉදිරියේදී මෙම නව පැකේජ හඳුන්වාදීමට නියමිතයි.
Bell wimax නම් ගාස්තු අඩුකලේ SLT wimax  නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.මිල ගණන් හුඟක්ම සමානයි.ඒ වුනාට සම්බන්ධතා ගාස්තුව නම් හුඟක් සාධාරණයි.මේ සියල්ලම සීමිත භාවිත පැකේජ.

මූලාශ http://www.trc.gov.lk/images/pdf/trc_d_10_50_p.pdf
          http://www.trc.gov.lk/images/pdf/trc_lb_10_6_p.pdf

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!