මේ සතියේ ලැබෙන නව Airtel සහ Eisalat Data Package

7:55 AM , 0 Comments

හෙට සිට Etisalat ආයතනය නව GPRS Loaded 2000 සහ GPRS Loaded 5000 යනුවෙන් Package 2ක් හඳුන්වාදීමට නියමිතයි.

GPRS Loaded 2000                                                        

දෛනික ගාස්තුව Rs. 2/- + tax
නොමිලේ දත්ත 2 MB
අමතර භාවිතය 1 cent per kilo byte

GPRS Loaded 5000

දෛනික ගාස්තුව Rs. 5/- + tax
නොමිලේ දත්ත 5 MB
අමතර භාවිතය 1 cent per kilo byte



 Etisalat මෙ යන විදිහට නම් 3G data packages ගැන හිතාගන්න පුළුවන් වෙයි.අනිකුත් ජාල එක්ක සසඳන කොට මේ ගාස්තු නම් වැඩියි කියලයි මට හිතෙන්නෙ.

AIRTEL මගින්ද නව පැකේජ කීපයක් ලබාදීමට නියමිතයි


මේ ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්
http://www.trc.gov.lk/images/pdf/trc_a_10_5_p.pdf

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!