Hutch 3G 19 වෙනිදා (unofficial news)

hutch 3G dongle
Add caption
දැනට ලැබෙන නිල නොලත් තොරතුරු අනුව Hutch 3.75G 19 වනදා නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි. 20 වනදා සිට පාරිභෝගියකයන්ට භාවිතා කිරීමටද ලැබෙන බවට තොරතුරු ලැබෙමින් පවතිනවා.

Hutch 3.75G ගැන කියල මම මීට පෙරත් Post එකක් දැම්ම කට්ටියට මතක ඇති. ඒක මෙතනින් බලන්න.

දැනට ලැබෙන ‍තොරතුරු අනුව Hutch මගින් 1GB රු 151 කටද ලබාදීමට නියමිතයි. ඒ වගේම lankaCom සහ TATA ආයතන මගින් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගෙන තිබෙන Hutch 3.75G වල speedtest results කීපයක්ද ලැබී තිබෙනවා.



මම මෙය ලබා ගත්තෙ Hutch official fan page එකෙන්. ඒම results දමපු අයට ස්තුතිවන්ත වෙන්න ඕන. දැනට නම් Hutch 3g coverage map, data plans ගැන තොරතුරු නම් නෑ. තවම TRC වෙබ් අඩවියෙ වුනත් data plans ගැන සඳහනක් නෑ.

ලංකාවෙ දැනට අවසානයටම 3G ලැබෙන්නෙ Hutch මගින්. එහි සේවාව ගැන නම් තාම මුකුත් කියන්න ඉක්මන් වැඩියි. මේ පිළිබඳව වැඩිතුර තොරතුරු දන්නවනම් comment කරන්න අමතක කරන්න එපා.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.