Office 2007 Files , Office 2003 වලදි විවෘත කිරීම සහ Office 2007 මගින් PDF සෑදීම

8:03 PM , 0 Comments

ටික දවසකින් Post එකක් ලියන්න වුනේ නැත්තෙ මට ටිකක් Internet එපා වෙලා වගේ

නිසා.වෙන මුකුත් නෙමේ මගේ Adsl සබඳතාවය  ඉල්ලල මාසයක් වෙලත් තාම හම්බවුනේ

නෑ.හැම දාම  1243 ට කථාකලාම කියන්නෙ Ports ඉවරයි.ඉක්මනට දෙනව කියල.තාම

නෑ.Airtel Youth Weekly වලින් තමා මම Internet ලබාගන්නෙ.ඒකෙත් Speed එකේ

හොඳ කමටම මට දැන් එපා වෙලා.
බ්ලොග් එකේ Theme එකත් මම වෙනස් කලා.ඒකෙත් හොඳ නරක කට්ටිය Comment

කරන්නකො.
පසුගිය ලිපි වලින් දීර්ඝ කරුණු කතා කල නිසා මේ ලිපියෙන් හැමොටම

සාමාන්‍යයෙන් මුහුනපාන්න වෙන ගැටළුවක් ගැන කතා කරන්නම්.ඒ තමා Microsoft

Office 2007 වලින් හදන Files, Office 2003 සහ Word pad වැනි පැරණි සංස්කරණ වල

විවෘත නොවීම.මේකට හේතුව Office 2007 වල සාදන Word,Excel  සහ  PowerPoint ලිපි

පිලිවෙලින් .doc , .xls , ppt වෙනුවට    .docx , .xlsx , pptx ආකාරයෙන් save වීම.නව

ගොනු ආකෘතිය(File Format) පැරණි එකට වඩා අඩු ඉඩක දත්ත ගබඩා කරනව.නමුත්

Office 2003 මෙයට සහය දක්වන්නෙ නෑ.Office 2007 වලදි පැරණි File Format එකෙන් 

Files save කරන්න දුන්නත් එහෙම නැතුව ලැබුණ Files Open කරන්න microsoft

ආයතනය පහත Programme  එක ලබාදීල තියෙනව.මෙතනින් ඒක ගන්න. Microsoft Office Compatibility Pack for Word, Excel, and PowerPoint 2007 File Formats 
මේක install කර ගත්විට Office 2003 වලදිත් නව format එකේ files විවෘත කරගැනීමට

පුළුවන්.
මෙහෙම නැතුව තවත් ක්‍රමයක් තියෙනව
 


  වෙබ් අඩවිය මගින්  .docx ලිපි

බොහො Format ගනනකට convert කරගන්න පුළුවන්.file එක එයට upload කරල අපේ

Email Address එක දුන්නහම අවශ්‍ය Format එකෙන් file එක Download කරගන්න link

එකක් ලැබේවි.
Office 2007 වලදි නම් PDF හදන්නත් පුළුවන්.මේකට Microsoft Save as PDF of XPS වැඩසටහන Download කරගන්න ඕන. ඒක පහතින් ලබා ගන්න.


මේක ලබාගත්තට පස්සේ PDF/XPS ආකාරයෙන් save කරගන්නම පුළුවන්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!