User Name Password නැතිව වෙබ් අඩවි වලට පිවිසෙන්නෙ මෙහෙමයි.

9:42 PM , 6 Comments

මොකක් හරි Web site එකක තොරතුරක් බලන්න යද්දි User name password ඉල්ලීම සහ එම Web site එකේ Register වෙන එක කරදරයක් වෙලාද? ඒකට විසඳුමක්  තමා අද ලිපියෙන් කියන්නෙ.



Bug me not
 මේ  Web site එකට ගිහිල්ල අපිට Log වීමට අවශ්‍ය Web site එකේ URL එක ලබා දුන්නහම එම Web site එකට අදාල usr names සහ passwords කීපයක් ලබාදීමක් කරනව.මේ usr names සහ passwords වලට මේව භාවිත කරන අයගෙ votes සහ නිවැරදි වීමේ හැකියාව අනුව පෙල ගස්සවලත් තියෙනව. මෙයින් අපිට අවශ්‍ය usr name සහ password එකක් තෝරල එම වෙබ් අඩවියට log වෙන්න පුළුවන්.මේකෙ තියෙන ලොකුම වාසිය තමයි කාලය නාස්ති කරමින් Registration forms පුරව පුරව ඉන්න ඕන වෙන්නෙ නැති එක සහ මුදල් ගෙවා සම්බන්ධ විය යුතු Web site වලටක් නොමිලේම සම්බන්ධ විය හැකි වීම.මේ Web site එක මගින් සපයන Firefox Plugin එක install කර ගත්තහම අපි web site  එකක් නරඹද්දිම ඊට අදාල usr names සහ passwords  suggestions පෙන්වීමක් කරන නිසා වැඩේ තවත් පහසුයි.
අන්තිමට මේකෙ කියන්න තියෙන්නෙ මේක භාවිතා කරල තමන‍්ගෙ වැඩ කටයුතු පහසු කරගන්නව මිසක් අන් අයගෙ පෞද්ගලිකත්වයට හානි වෙන අයුරින් කටයුතු කරන්න එපා කියල.

පසුගිය ලිපිය ගැනත් දෙයක් කියන්න ඕන.ඒකෙදි .docx files   .doc  බවට පත්කරගන්න තවත් ඉතා පහසු ආකාරයක් තියෙනව.මගෙ මිතුරෙක් තමා post එක දැකල ඒක කිව්වෙ. .docx file එක තියෙන තැනට ගිහින් ඒ folder එකේ Files and Folder Options/Folder and Search Options  Dialog Box එක තෝරගන්න.මේකෙ view tab එක යටතේ ඇති Hide Extention for known file types check Box එක unthick කරන්න.දැන් .docx file එක .doc  බවට මාරැකරන්න.Enter key එක Press කරල file එක open කරල බලන්න.බොහොම සරල ක්‍රමයක්.

facebook එකේදියි google talk වලදියි හුඟක් අය අහන දෙයක් තමයි kaspersky keys ගැන.මෙන්න මට ලැබුන Keys ටිකක්.ඕන අය ඉන්නවනම්  මෙතන Click කරල Download කරගන්න පුළුවන්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

6 comments :

  1. Oka mama balapu 1ka site 1katavath harifiye na ban. nikan thErumak nathi vadak una mata nam.... :(

    ReplyDelete
  2. @anonymous

    මේ වේබ් අඩවිය yahoo,Google,facebook වගේ හුඟක් ප්‍රසිද්ධ වෙබ් අඩවි වලින් Block කරලයි තියෙන්නෙ.නමුත් Megauplod,Imageshack වගේ sharing web sites වලදි නම් හුඟක්වෙලාවට වැඩ.

    ReplyDelete
  3. megaupload wala weda nam elane

    thx thx

    ReplyDelete
  4. kohomada api firefox plugin eka ganne?

    ReplyDelete
  5. @Udara
    http://www.bugmenot.com/ වෙබ් site එකකට යන්න.ඒකෙ MENU එකේ Firefox Extension කියල එකක් තියෙනව.නැත්නම් මේ link එකෙන් ගන්න.

    https://addons.mozilla.org/en-US/firefox/addon/6349

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!