User Name Password නැතිව වෙබ් අඩවි වලට පිවිසෙන්නෙ මෙහෙමයි.
මොකක් හරි Web site එකක තොරතුරක් බලන්න යද්දි User name password ඉල්ලීම සහ එම Web site එකේ Register වෙන එක කරදරයක් වෙලාද? ඒකට විසඳුමක් තමා අද ලිපියෙන් කියන්නෙ.Bug me not |
අන්තිමට මේකෙ කියන්න තියෙන්නෙ මේක භාවිතා කරල තමන‍්ගෙ වැඩ කටයුතු පහසු කරගන්නව මිසක් අන් අයගෙ පෞද්ගලිකත්වයට හානි වෙන අයුරින් කටයුතු කරන්න එපා කියල.
පසුගිය ලිපිය ගැනත් දෙයක් කියන්න ඕන.ඒකෙදි .docx files .doc බවට පත්කරගන්න තවත් ඉතා පහසු ආකාරයක් තියෙනව.මගෙ මිතුරෙක් තමා post එක දැකල ඒක කිව්වෙ. .docx file එක තියෙන තැනට ගිහින් ඒ folder එකේ Files and Folder Options/Folder and Search Options Dialog Box එක තෝරගන්න.මේකෙ view tab එක යටතේ ඇති Hide Extention for known file types check Box එක unthick කරන්න.දැන් .docx file එක .doc බවට මාරැකරන්න.Enter key එක Press කරල file එක open කරල බලන්න.බොහොම සරල ක්‍රමයක්.
facebook එකේදියි google talk වලදියි හුඟක් අය අහන දෙයක් තමයි kaspersky keys ගැන.මෙන්න මට ලැබුන Keys ටිකක්.ඕන අය ඉන්නවනම් මෙතන Click කරල Download කරගන්න පුළුවන්.
ela ela
ReplyDeleteOka mama balapu 1ka site 1katavath harifiye na ban. nikan thErumak nathi vadak una mata nam.... :(
ReplyDelete@anonymous
ReplyDeleteමේ වේබ් අඩවිය yahoo,Google,facebook වගේ හුඟක් ප්‍රසිද්ධ වෙබ් අඩවි වලින් Block කරලයි තියෙන්නෙ.නමුත් Megauplod,Imageshack වගේ sharing web sites වලදි නම් හුඟක්වෙලාවට වැඩ.
megaupload wala weda nam elane
ReplyDeletethx thx
kohomada api firefox plugin eka ganne?
ReplyDelete@Udara
ReplyDeletehttp://www.bugmenot.com/ වෙබ් site එකකට යන්න.ඒකෙ MENU එකේ Firefox Extension කියල එකක් තියෙනව.නැත්නම් මේ link එකෙන් ගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/6349