Mobitel නව Broadband ගාස්තු

7:22 PM , 0 Comments



Mobitel පාරිබෝගිකයන්ට සුභ ආරංචියක් අරගෙනයි අද ආවෙ. Daily Delight ගාස්තු සහ පසුගෙවුම් පැකේජ ගාස්තු අඩු නව පැකේජ කීපයක් හඳුන්වා දී තිබෙනව. මේක හෙට ඒ කියන්නෙ මාර්තු 1 වෙනිද ඉඳන් ක්‍රියාත්මකයි.

 නව පැකේජ තුනක් හඳුන්වාදී තිබෙනව.

සක්‍රීය කිරිමේ ගාස්තුව    රු20                                    රු100                          රු 350
අදාල පැකේජය             පෙරගෙවුම්                          පසුගෙවුම්                    පෙරගෙවුම් සහ පසු ගෙවුම්
වේගයන්                       ----------------   1Mbps Down/ Up Link-------------------------

වලංගු කාලය                 පැය 24                        බිල් ගෙවුම් මාසයයි              දින 30 /බිල් ගෙවුම් මාසයයි  


නොමිලේ දත්ත            100MB                                  350MB                        1024MB
අමතර දත්ත භාවිතය     10KB සත 1                          10KB සත 1                  50KB සත 1

 මේ ගැන වැඩි විස්තර සඳහා මෙතන Click කරන්න

http://www.trc.gov.lk/images/pdf/Prepaid_&_Postpaid_Data_Tarff.pdf

දැනට පවතින තොරතුරු වලට අනුව නම් Zoom පැකේජ සඳහා සංශෝධනයක් නෑ.
තවත් ආරංචියක් තියෙනවල Etisalat 3G සමහරක් පැති වල ක්‍රියාත්මක කරල.Testing සඳහා වෙන්න ඕන.Signal ලැබෙන කෙනෙක් ඉන්නවනම් Comment එකක් තියන්න.

ලිපිය නම් මෙතනින් අවසාන කරන්න වෙනව.Odesk ලිපි ටික අතරට මේ ලිපිය දැම්මෙ Odesk ලිපිය තාමත් ලියාගන්න බැරි වුන නිසා.මේ දවස්වල odesk වල වැඩ ගොඩගැහිල නිසා ලිපි ලියන්න මට වෙලාව අඩුයි.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!