Etisalat 3.75G speedtest results

ඊයේ දියත් කරන ලද etisalat 3.75G ජාලයේ කීප දෙනෙක් speedtest කරල ලබාගත්ත speedtest results කිපයක් ගැබුණ.
සෑම පැකේජයකම 21Mbps දක්වා ඉහල වේගයක් ලබාදෙනව කිව්වත් දැනට ලැබී ඇති උපරිම වෙගය වන්නේ 2Mbps පමනයි.
ඒ වගේම දැනට ඇති Etisalat/Tigo/celtel sim සඳහා 3G සේවාවේ ගැටව පවතින බවත් කීප දෙනෙක්ම කිව්ව.මේ සඳහා නව sim නිකුත් කරයිද යන්න දැනට පවතින ගැටළුවක්.

Etisalat 3G සඳහා දැනට ලබාදී ඇති නව APN එක   EBB   ඒ වගේම web කියන මෙතෙක් භාවිතා වූ APN එකත් ක්‍රියාත්මකයි.


දැනට ලැබුණු speedtests results


කොට්ටාව


පහතින් ඇති results නම් Elakiri වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා.එම speetest results දාපු අයට ස්තුතිවන්ත වෙනවා.


දැනට Etisalat Prepaid/postpaid packages භාවිතා කරපු අය කරුණාකරල තමන්ගෙ speedtest ප්‍රතිඵලය දමන්න කියල ඉල්ලා සිටිනව.කරුණාකර ඉන්න ප්‍රදේශයත් දමන්න.
ඒ වගේම Dongal/sim වල ගැටළු Mobile partner එකේ ගැටළු තියෙනවනම් comment එකක් හො online chat එකේදී හො යොමු කරන්න.හැකි අයුරින් උදව් කරන්න උත්සාහ කරන්නම්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!