ලෝකයේ අන්තර්ජාල වේගයන් සහ ලංකාවේ තත්වය.

8:01 AM , 14 Comments

පසුගිය මාසය පුරාම රටවල් ගණනක ඉන්න මගෙ මිතුර/මිතුරියන් කීපදෙනෙක්ගෙන් ලබාගත්ත ඔවුන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවල තොරතුරු කීපයක් මම ඉදිරිපත් කරන්න හිතුව.මේටික බැලුවම හිතෙයි ලංකාවෙ අන්තර්ජාල සේවාවන් තියෙන්නෙ මොන වගේ තැනකද කියල.

 මේ හන්ගේරියාවේ නිවසක සබඳතාවයක්.මේක ADSL. 3,000.00 HUF (රු1700 ) පමණ මාසේට ගෙවනව කියල කිව්ව.

මේකත් හන්ගේරියාවේ නිවසක සබඳතාවයක්ග.මේක රැහැන් රහිත wifi සබඳ තාවයක්.1000HUF(රු800) පමණ ගෙවනව.
මේ තායිවානයේ නිවසක සබඳතාවයක් මේකට ගෙවන ගාස්තුව නම් දන්නෙ නෑ.
පහලින් ඇති results ටික නම් ගත්තේ Ookla Official Facebook Page එකෙන්.

Sofia, Bulgaria - Megalan Network






මේක තමා මම මේච්චර කාලයකට දැකපු වේගවත්ම speed test result එක.University of Wales වල internet connection එක.දීල තියෙන්නෙ නම් 622Mbps connection එකක්ලු.test කරපු වෙලාවෙ speed එක තමා මේ.මගේ යාලුවො කීප දෙනෙකුට මේක පෙන්නුවම කවුරුත් මේක විශ්වාස කලෙත් නෑ.ගණන් හදල බලන්න.මේ connection එකෙන් තත්පරයට 43.25MB Download කරගන්න පුළුවන්.


මේ ටික බැලුවහම ලංකාවෙ අන්තර්ජාල සේවාවන් කොතනද තියෙන්නෙ කියල වටහාගන්න පුළුවන් නේද? මේ රටවල් වල හුඟක් අය තමන්ගේ internet speed එක කීයද කියල වත් දන්නෙ නෑ.ගෙවන ගානත් කීප දෙනයි දැනන් හිටියෙ.වැඩ කරන්නෙ නැති වුනාම customer care එකට කථා කලාම ඇවිත් හදනවලු.
මේ දෙයින් කියන්නෙ මේව ගැන නොදැනුවත් කමින් ඔවුන් රැවටෙනව කියන එක නෙමෙයි.ඒ ආයතන මේවගේ දේවල් ගැන පාරිභොගියාට සොයල බලන්න අවස්ථාවක් නොදී හොඳ සේවාවක් සපයනව.ලංකාවෙ අපිත් මේව ගැන කොච්චර දැන ගත්තත් අපිට වැඩී වේගයක් ලැබෙනවද? නෑ.

මෙ වගේ තත්වයකට එන්න නම් ලංකාවට තව කාලයක් ගතවේවි.

poll එකට votes තියපු අයට ස්තුතියි.ඒත් මට speedtest results නම් ටිකයි හම්බවුනේ.SLT Adsl සහ Mobitel HSPA වල නම් ප්‍රමානවත් speedtest results තියෙනව.ඒත් Dialog,  Airtel, Lankabell, Suntel   speedtest results නම් හම්බවුනේම නෑ.පුළුවන් අය www.speedtest.net එකෙන් ගත්ත connection එකේ Internet speedtest result එකේ link එක තියල යන්න.කරුණාකරල internet package එකේ advertise කරල තියෙන speed එක සහ ඔබ ඉන්න ප්‍රදේශයත් සඳහන් කරන්න අමතක කරන්න එපා! ස්තුතියි!

---Update--- about This last speed test result
(අවසාන speed test result එක(346Mbps) ගැන එය පලකල තැනැත්තා විසින් එවන ලද යාවත්කාලීන කිරීමකි)

Hi Isura. There is a dedicated education network in the UK called the JANET network, and it links all the universities, colleges, hospitals etc together, as well as being connected to the wider internet at Telehouse in London. I know for a fact that the University of Wales in Aberystywth (where I used to go to uni) had a 622mbps connection to the JANET network, as well as two 75mbps back-up microwave connections, but some of the larger universities are on 4gbps connections.
The speedtest result that I got was done in the Language Lab (I was studying Spanish there so I had access to it) which was on gigabit LAN, whereas the rest of the university was on a 100mbps internal network so nobody else could have seen those speeds. I actually used to see 40MB/s sustained download speeds off Rapidshare and around 30MB/s upload speed, so I think it may be a symmetrical connection with the same upload and download speeds but I'm not 100% sure. There should be some more information about it on the internet somewhere!

Matt



Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

14 comments :

  1. දැන් ඔය connection කීයෙන් කීයකට FUP apply වෙනවද? මම අහල තියන විදියට ඔච්චර ස්පීඩ් එකක් දුන්නට ඩවුන්ලෝඩ් කරන ඩේටා ප්‍රමාණයට බිල් වෙන්නෙ කියලා ගොඩක් රට වල.....

    ReplyDelete
  2. [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/1016470036.png[/IMG][/URL]

    ReplyDelete
  3. [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/1016470036.png[/IMG][/URL]

    ReplyDelete
  4. max! SLT eke unta meka yawanna one.. apiwa hoooran kanawa ne deiiya ne mun!!!!

    ReplyDelete
  5. [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/1016470036.png[/IMG][/URL]

    ReplyDelete
  6. http://www.speedtest.net/result/1016472476.png

    Colombo - 03

    ReplyDelete
  7. @Anonymous මට ඔවුන් කියපු හැටියට නම් මේවා unlimited.මම post එකේ අන්තිමට කිව්වනේ මේ රටවල් වල හුඟක් අය තමන්ගේ internet speed එක කීයද කියල වත් දන්නෙ නෑ කියල.සමහරක් විට FUP ඇති.ඒත් FUP තිබුනත් මෙහෙ වගේ ගිගා බයිට් 2 3 කට නෙමේ. ගිගා බයිට් 50 100 කට පස්සෙ තමා.

    මේ 346Mbps connection result එක දීපු කෙනා මට මේ connection එක ගැන විස්තරයක් එවල තිබුන.මම post එකේ update එකක් විදිහට ඒක දාන්නම්.

    ReplyDelete
  8. @Buddhi Dananjaya බොහොම ස්තුතියි result ටිකට.result එකත් එක්කම package එකේ advertise කරල තියෙන speed එකත් දානවනම් හොඳයි.

    ReplyDelete
  9. mama enne laxapana kiyana paththe. ara power station thiyenne, ahha ahe ;-)
    mama use karanne dialog connection 1k.me aake result aka.
    http://www.speedtest.net/result/1015419848.png

    ReplyDelete
  10. http://www.speedtest.net/result/1016878277.png

    AirTel prepaid
    signal : 3/5
    Colombo

    ReplyDelete
  11. http://www.speedtest.net/result/1017896846.png

    SLT HOME EXPRESS
    512kbps

    ReplyDelete
  12. Thanks for the result

    ReplyDelete
  13. thanks for the results.

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!